නේපාලයට බලපෑ දරුණු හදිසි ජලගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 389 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලීසිය තහවුරු කරයි.

විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27 වැනිදා) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.

නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සිය කනගාටුව පළ කර තිබේ.

දීර්ඝ නිවාඩුවත් සමග බොහෝ දෙනකු විනෝද චාරිකාවල නිරත වීම හේතුවෙන් ඊයේ (26 වැනිදා) ඉන්ධන සඳහා වූ ඉල්ලුම සියයට පනහකින් (50%) ඉහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (27) යෙදී තිබේ.

අද කොහොමද ?

Published in පුවත්
Thursday, 27 August 2026 08:16

ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

Page 1 of 1983

ld add copy

Connet With Us