හෝමුස් සන්ධියේ පාලනය ඉරානය සමඟ බෙදා ගැනීමට සූදානම් ! ඉරාන නියෝජිතයන් ඉතා සාධාරණ පිරිසක් - ට්‍රම්ප්
ගෝලීය තෙල් ප්‍රවාහනයේ මර්මස්ථානයක් බඳු වූ හෝමුස් සමුද්‍ර සන්ධිය නුදුරේදීම යළි විවෘත කරන බවත්, එහි ආරක්ෂාව සහ පාලනය අමෙරිකාව සහ ඉරානය එක්ව සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඉරාන උත්තරීතර නායක Mojtaba Khamenei ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා ඛමේනි විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයාත් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට
ඊශ්‍රායලය විසින් ඊයේ (17) රාත්‍රියේ ඉරානයට එල්ලකළ ප්‍රහාරවලදී ඔවුන්ගේ බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ද ඝාතනය කිරීමට හැකිවූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අද (18) තහවුරු කර තිබේ.
ජාතික ආරක්ෂක ප්‍රධානියා ඝාතනය වී ඇති බව ඉරානය තහවුරු කරයි
ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කර තිබේ.
රුසියානු තෙල් මිලදීගැනීමට අමෙරිකාව රටවලට පැනවූ වාරණය තාවකාලිකව ඉවත් කරයි
රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් රටවලට පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.
රුසියානු තෙල් මිලදීගැනීමට අමෙරිකාව රටවලට පැනවූ වාරණය තාවකාලිකව ඉවත් කරයි
ඉරාන නව උත්තරීතර නායකයා මැදපෙරදිග රටවලට අනතුරු අගවයි
ඉරාන නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිය පත් කිරීමෙන් අනතුරුව පළමුවරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
යුද්ධය අවසන් කිරීමට ඉරාන ජනාධිපතිගෙන් කොන්දේසි තුනක්
පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ.
යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ අපි මිසක් ට්‍රම්ප් නෙවෙයි - ඉරානයෙන් දැඩි ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ.
