ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී

Published in කලා
Tuesday, 13 August 2024 09:09

සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස 3.00ට කොළඹ – 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කෙරේ.

මහාචාර්ය රාජ් සෝමදේව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත, එස්.සී. වීරසේකර, වන්නියලැත්තන් හා ලේඛක ගුණසෝම මහතාගේ දෙසුම් පැවැත්වෙන අතර සරසවි ප්‍රකාශනයක් ලෙස මේ ග්‍රන්ථය එළිදකී.

ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ජීවන පුවත, පරම්පරා උරුම වංශකතාව හා සොබා දහමේ දැනුම් සම්ප්‍රදාය ඇතුළත් කර මේ ග්‍රන්ථය රචනා කර ඇති අතර මේ උලෙළට ආදිවාසී ඇත්තන්ගේ නැටුම් ගැයුම් හා දේව යාතිකාවන් ද සිරිතක් ලෙස පැවැත්වීමට නියමිතය.‘තුරුකැපකරු‘ එස්ලෝන් (SLON) මේ උත්සවයට අතහිත ලබාදෙයි.

Last modified on Tuesday, 13 August 2024 09:10

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us