බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ දූපත අත්හැර දැමීමෙන් පසුව දූපතේ පාලනය බාරගත් සෑම කණ්ඩායමක්ම පොරොන්දු වූයේ රට හදන බවය. මාරුවෙන් මාරුවට කණ්ඩායම් රාජ්‍ය බලය ඉල්ලා සිටියේ රට හදන වගකීම තමන්ට බාර දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලමිනි.

වසර 2008න් පසු ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් සඳහා වාර්තා වූ ඉහළම මිල පසුගියදා වාර්තා විය.

මෙරට සමස්ත පුරවැසියාම මේ වන විට ඉන්නේ බරපතල පීඩනයක බව සැඟවිය යුතු නැත. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය ආහාර සහ වෙනත් භාණ්ඩ වල හිඟ තත්වය සහ මිළ ඉහළ යාම තවදුරටත් දරාගෙන සිටීමට නොහැකි තරමට වී තිබේ. බඩු මිල ඉහළ යන විට ආණ්ඩුවට දෝෂාරෝපණ පැමිණීම සාමාන්‍ය දෙයකි. තමන්ගේ ආදායමෙන් එදිනෙදා වැඩ කටයුතුවත් කරගෙන යාමට නොහැකි වූ විට ආණ්ඩුවට දෙස්දොවෝල් තැබීම පුරවැසියාගේ පැත්තෙන් සාධාරණය.

ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

පුද්ගලයකු ලෙස කොතරම් දක්ෂ හෝ කුසලතා සහිත වූවද අන් අයගේ සහයෝගය නැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ දෙසැම්බර් 19 දින දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවැති 96 වැනි විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් පැවසීය.

ශ්‍රි ලාංකේය දේශපාලනයේ මෑත ඉතිහාසය දෙස බැලීමේදී විටින් විට මතු කරන දේශපාලන අර්බුද වල ප්‍රමුඛ නිර්මාපකයකු වන්නේ විමල් වීරවංශය. දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් විමල්ලා ප්‍රමුඛ කණ්ඩායම විසින් දේශපාලන වේදිකාවේදී මතු කරනු ලැබු අර්බුද විසින් දේශපලනයේ දිශාන්තීන් වෙනස් කිරීමට සමත් විය.

රාජ්‍ය සේවය නිසි මඟට ගැනීම සහ කාර්යක්ෂම කිරීම තුළ රටකට දිනිය හැකි බොහෝ දේ ඇත. ඒ උදෙසා රාජ්‍ය සේවය සහ රාජ්‍ය සේවකයා උපරිම වැඩදායී ලෙස හැසිරවිය යුතුය..

ඕනෑම රටක දියුණුව රඳා පවතින්නේ එරට කර්මාන්ත මතයි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. ඒ අනුව කෘෂි කර්මාන්තයට ප්‍රමුඛත්වය දිය යුතුය.

Connet With Us