එය මෙරට මුදලින් නම් කෝටි දෙකක් පමණ (ස්ටර්ලිං පවුම් ලක්ෂයක්) වටිනා රත්‍රන් යොදාගෙන නිර්මාණය කළ කාන්තා යට ඇඳුමකි.
චීනයේ නැන්ජින්හි විලාසිතා දැක්මක ඉදිරිපත් වූ මෙම මිල අධික යට ඇඳුම කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබේ. 
අනුන්ගේ යට ඇඳුම් සොරකම් කිරීම මානසික රෝගයක් නමුත්, සොරකම් කිරීමට තරම් සිතෙන යට ඇඳුමක් චීන විලාසිතා දැක්මකදී පසුගිය දා එළිදැක්විණ.

 
		  	 
															
														