එත් ඔබ දන්නවද ලෝකේ තවත් තැනක මිනිස්සු සෙල්සියස් අංශක ඍන 40ක උෂ්ණත්වයක ජීවත් වෙමින් අවුරුද්දකට පස් හය වතාවක් තමන්ගෙ කුඩාරම් අටවමින් පිනිමුවන් යොදාගෙන ගමන් කරමින් ජීවත් වෙන බව.
එවැනි ගෝත්‍ර විශාල ප්‍රමාණයක් තවමත් ලෝකය තුල ජීවත් වෙනවා. ජිමී නෙල්සන් නම් ඡායාරූප ශිල්පියා ලෝකයේ වඳ වෙමින් පවතිනවායැයි සැළකෙන මෙවැනි ගෝත්‍ර තිහක පමණ තොරතුරු ගවේෂණය කරනවා.
පහත තිබෙන ඡායාරූප දැක්කම ඔබට දැකගන්න ලැබෙයි ඔවුන්ගෙ ඇඳුම් පැළඳුම්, කොන්ඩ මෝස්‌තර, සමේ පැහැයෙන්ගේ තිබෙන විවිධත්වයන්.
Kazakh, Mongolia

Himba, Namibia

Huli, Indonesia and Papua New Guinea

Goroka, Indonesia and Papua New Guinea

Chukchi, Russia

Maori, New Zealand

Tsaatan, Mongolia

Samburu, Kenya

Rabari, India

Mursi, Ethiopia

Drokpa, India

Dassanech, Ethiopia

Banna, Ethiopia

Dani, Indonesia and Papua New Guinea

Maasai, Tanzania

Nenets, Russia

