බොහෝවිට මොවුන් වාසය කරන්නෙ ඝන වනාන්තරවල. සතෙක් කැතද ලස්සනද කියන එක අදාල නෑ.
ඒ සෑම ජීවියෙක්ම සොබාදහමේ පැවැත්මට අදාලයි. සොබාදහම ලස්සන කරනවා.
මෙවැනි වඳවෙමින් පවතින සතුන් රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නෙක් තමයි Simon Watt. ඔහුගේ The Ugly Animals ව්‍යාපෘතිය යටතේ මෙවැනි සතුන් රැක ගැනීම වෙනුවෙන් ව්‍යාපෘතියක් අරඹා තිබෙනවා.

Pacific Lamprey

scrotum frog

Uakari

Axolotl

The Cuban solenondon

The Saiga Antelope

blobfish

Sulawesi Babirusa

Chinese Giant Salamander

Olm

snub-nosed monkey

California Condor

ghost bat

shoebill

Dugong

hagfish

big-headed turtle

Proboscis monkey

Asian tapir
