ඒත් නියම කලාකරුවෙක් බිහිවෙන්නෙ නිර්මාණශිලිත්වය තුලින්. මේ ප්‍රතිමා, ස්මාරක දිහා බැලුවම මේ මිනිස්සු මොනතරම් නිර්මාණශිලීද කියල වැටහෙයි.
එංගලන්තය

හීලෑ නොකල අශ්වයන් – ටෙක්සස්, ඇමරිකාව

නිව් යෝර්ක්, ඇමරිකාව

සැමන් මත්සයෙක් - ඔරිගන්, ඇමරිකාව

දෙවන ලෝක යුද්ධයේ දී මරාදැමූ යුදෙව්වන් සිහිවීමට ඉදිකළ ස්මාරකය - හංගේරියාව

පෝලන්තය

නිදහස් වීම – ෆිලඩෙල්ෆියාව, ඇමරිකාව

කළු අවතාරය - ලිතුවේනියාව

සාප්පු ඌරන් - ඔස්ට්‍රේලියාව

ටෙක්සාස් , ඇමරිකාව

ගැටගැසූ තුවක්කුව - නිව් යෝර්ක්, ඇමරිකාව

නෙල්සන් මැන්ඩලා – දකුණු අප්‍රිකාව

බෙල්ජියම

ප්‍රංශය

යෝධ මකුළුවා – ලන්ඩන්, එංගලන්තය

රුමේනියාව

තුර්කිය

තායිපේ, තායිවානය

අයිස්ලන්තය

