මහ දවල් කොළඹ පත්තුවෙන ජනතාවගෙ ලයිට්

Tuesday, 19 May 2015 14:34

පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ කොළඹ නගරයේ තිබෙන වීථි පහන් කණු. මේ වීථි පහන් කණු කැමරාවට හසු කරගනිද්දී හරියටම වෙලාව  දවල් 12 යි. මේවා රෑට වගේම දවල්ටත් නොනවත්වා දැල්වෙනවා.  වීථි පහන් කණු නඩත්තු වෙන්නෙ කොළඹ නගර සභාව හරහායි. ඒ කියන්නෙ  මේ අධි බලැති වීථි පහන් හරහා නිකරුනේ අපතේ  යන්නෙ මේ රටේ සාමාන්‍ය ජනතාවගෙ මුදල්.

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

DNP 4762

DNP 4769

DNP 4775

DNP 4777

 

Last modified on Tuesday, 19 May 2015 15:33

Leave a comment

Connet With Us