පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන කංසා (ගංජා) ශාක ඖෂධ සකස් කිරීම සඳහා ආයුර්වේද සංස්ථාවට භාර දීමට හැකි වන ලෙස නීති සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රටපුරා ඉන්ධන, ගෑස් පෝලිම් නිර්මාණය වී තිබේ. උද්ධමනය වැඩි වී භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ නොහොත් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවූ පසුව මුලින්ම කරන්නේ කුමක්ද යන්න ගැන එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති පැහැදිලි ප්‍රකාශයක් සිදු කර තිබේ. මව්බිම පුවත් පත පළ කර තිබෙන එම ප්‍රවෘත්තිය අනුව ජාජබය සිදු කරන මුල්ම වැඩේ 2019 දී වත්මන් ආණ්ඩුව පිහි‍ටු වන අවස්ථාව වන විට පැවැති මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7.5 ට සිදු වූයේ කුමක්ද යනන් සෙවීමය.

සහල් හිගයක් පිළිබඳ රාවයක් මේ දිනවල පැතිරේ. ඒ අනුව ඇතැම් මුළුතැන්ගෙවල් සහල් ගබඩාවක ස්වරූපය ගෙන ඇත.

අප හුරු වී සිටි ක්‍රමවේදයෙන් බැහැර වීමට සිදු වේ යැයි අපි කිසි දිනෙකවත් නොසිතුවෙමු.

ලෝකයේ ප්‍රධාන ආහාරමය භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ සාගින්නෙන් පෙළෙන්නන්ගේ පෝෂණය උදෙසා නොව ආහාර නොවන වෙනත් නිශ්පාදන සඳහා බව ඒ සම්බන්ධයෙන් කළ අධ්‍යනයක් (https://www.nature.com/articles/s43016-022-00504-z) මඟින් අනාවරණය වී තිබේ.

සුරා බදු සම්බන්ධයෙන් කටයුතු කරන ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමිකතා නිසා රජයට දෛනිකව රුපියල් කෝටි 40ක් ( මිලියන 400 ක්) අහිමි වෙන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාබීන්ගේ සංගමය විසින් පසුගියදා අනාවරණය කර තිබිණි.

මඟී ආකර්ෂණ ඇති වන ආකාරයට පොදු මඟී ප්‍රවාහන සේවා විධිමත් ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී තිබෙන බව වාර්ථා වෙයි.

Connet With Us