බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් නිකුත්කොට තිබේ. 

මීට වසර පනහකට ඉහතදී විවාහ වී සාර්ථක යුග දිවියක් ගත කළ අඹුසැමි යුවළක් ඊයේ  (08දා) අනුරාධපුර පිහිටි ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේදී චාරිත්‍රානුකූලව නැවතත් විවාහ දිවියට ඇතුළත් වූහ.

සාමාන්‍ය කොන්ඩමයකින් ආවරණය වෙන්නේ පිරිමියෙකුගෙ ජනනේද්‍රිය විතරක් නිසා ඒ හේතුවෙනුත් ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවධානමක් ඇති බව පැවසේ. ඊට පිළියමක් ලෙස පිරිමියකුගේ සම්පූර්ණ යටිකය වැසෙන ආකාරයට කොන්ඩම් කලිසමක් නිපදවා ඇත. 

අඟහරු මෙහෙයුමේ යෙදීමට නියමිත ගගනගාමින් අඟහරු වෙත යන ගමන අතරතුරදී 'හේමන්ත නින්දට' පත් කරවීම සම්බන්ධයෙන් නාසා ආයතනයේ අවධානය යොමුව තිබේ.
මින්ස්සු එල්ලිලා මැරුණට මැරිච්ච මිනිස්සු එල්ලීමේ සිරිතක් අප සමාජය තුළ නොමැත. ශිෂ්ඨ සමාජයේ ජීවත්වූ කෙනෙක් මිය ගිය විට  මිහිදන් කිරීම සිදුවේ. එසේත්  නොමැති නම් ආදාහනය කිරීම සිදු වේ. නමුත් එයට වඩා වෙනස් වූ අවමංගල්‍ය චාරිත්‍ර ද ලෝකය තුළ දක්නට ලැබේ. ඒ චාරිත්‍ර ගෝත්‍රික ජනයා අත‍ලොස්සක් අතර දක්නට ලැබේ.

ප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ bond 24 මීළඟ චිත්‍රපටය 2015 ඔක්තෝබර් 23 වැනිදා එංගලන්තයේ දී එළිදැක්වීමට නියමිත බව වාර්තාවේ.

සරාගී සඟරා වල නිරුවත් ලෙස ඉදීමෙන් හා අසභ්‍ය චිත්‍රපට වල රඟපැම හේතුවෙන් ආන්දෝලනාත්මක චරිතයක් වු පකිස්ථානු නිළි වීනා මලික් පහුගිය දිනක රෝහල් ගත කරේ ඇයට දරුවෙකු ලැබීමට තිබුණු නිසයි.

විලාසිතා නිරුපණ ලෝකයේ බොහෝ තරුණියන්ගේ ජීවිත ඇතුලාන්තය විලාසිතා නරඹන පේ‍්‍රක්‍ෂකයන් සිතන තරම් සුන්දර නොවන බව ලෝකයේ වරින් වර සිදුවන සිදුවීම් හේතුවෙන් අනාවරණය වේ.

Connet With Us