කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් “ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිඥයෝ“ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදි රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ඔවුන් අදහස් පළ කර තිබෙනවා.

අද 2018 දෙසැම්බර් 01වැනිදාය. ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇති සුවිශේෂී දිනයක් ලෙස ද  අද දිනය හැඳින්විය හැකිය. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් අතුරින් දකුණු ආසියාවේ පැරණිතම රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියා මේ දිනවල දරුණු සමාජ රෝගයකින් පෙළෙමින් සිටින්නේය.

ඕනෑම රටක සිවිල් සමාජ ව්‍යාපාරයන් යනු ජනතාවගේ පොදු වුවමනාවන් , ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ආදීය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඇති ජනතාව විසින් ස්වෙච්ඡාවෙන් ගොඩානඟා ගන්නා සංවිධානයන්ය. පොදු වුවමනාවක් වෙනුවෙන් ඒ මොහොතේ විධිමත්ව හෝ නොවිධිමත්ව මේ ජනතා ඒකරාශීවීම් ගොඩනැගේ.

රටේ පවතින වර්තමාන තත්වය සහ ලබන දෙසැම්බර් 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුවෙන් පසු රටේ පාලනය සිදු කරගෙන යාමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට ජනාධිපති සිරිසේනගේ තීරණයක් අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ මහින්ද රාජපක්ෂ සමඟ Daily Mirror පුවත්පතේ මාධ්‍යවේදි කැළුම් බණ්ඩාර සිදුකළ සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසක්.

චීනය ශ්‍රී ලංකාවට සිදු කළ දේ පිලිපීනයට සිදු කළ නොහැකි බව ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබේ. ලෝකයේ ප්‍රධාන මුහුදු බලකොටු අල්ලා ගැනීමේ “ණය උගුල“ ට පිලිපීනය යොදා ගැනීමට නොහැකි වන්නේ පිලිපීන ආර්ථිකය, ශ්‍රී ලංකා ආර්ථිකය හා කිසිසේත් සමපාත නොවන බැවින් බව එම පුවත් සේවයට ලිපියක් ලියමින් මහාචාර්ය Panos Mourdoukoutas සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ දෙමළ ජාතික සංධානය සමඟ සංධානගතව ආණ්ඩුවක් පිහි‍ටු වීමට යන බව සිරිසේන මහින්ද පාර්ශ්ව විසින් මේ දිනවල පෙන්වා දෙමින් තිබේ. මේ සංධානය, එජාපය දෙමළ ජාතිවාදයට යට වී හෝ , කොටියට රට පාවා දීමක් ලෙස හෝ විග්‍රහ කරමින්ද තිබේ.

සිරිසේනගේ සහ මහින්දගේ දේශපාලන සදාචාරය දැන් පැහැදිලිය. ආණ්ඩුවක් කරගෙන යන තබා පාර්ලිමේන්තුව තුල හැසිරීමද ඔවුන් නොදන්නා බව පැහැදිලිය. වත්මන් පාර්ලිමේන්තුව තුල මහින්ද රාජපක්ෂට ආණ්ඩුවක් පවත්වාගෙන යැමේ හැකියාවක් නැති බව දැන් තුන් හතර ගමනක්ම ඔප්පු කිරීමට අනෙකුත් පක්ෂ වලට හැකි විය.

ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන් සිදුකළ සුවිශේෂී වැඩක් ගැන ලොව පුරා මාධ්‍ය වාර්තා කරනවා.

Connet With Us