දයාබර කරු ජයසූරිය වෙත ලියමි..

තවත් අවුරුදු 5 ක් බලයේ රැඳී සිටීමේ පරමාර්ථයෙන් සිදු කරන අනුවණ හා පිළිකුල් සහගත ක්‍රියාවන් නිසා “අයියෝ සිරිසේනට“ පින් සිදුවෙන්න මේ පාරාදීසය එක අර්බුදයකින් තවත් අර්බුදයකට යන අතරතුරේදී ඔබ ද ලිපි හා ප්‍රකාශ නිකුත් කරමින් කාර්ය බහුල වන මොහොතක මම ඔබට ලියන්න සිතුවෙමි.

බල්ලාගේ හිස

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී මාධ්‍යෙව්දී ජමාල් කෂෝගී මරා දැමිණි.

නීත්‍යානුකූලව මහජන ඡන්දයෙන් ‍තෝරාපත් කර ගත් ආණ්ඩුවක් නීත්‍යනුකුල නොවන ලෙස ලෙස පෙරළා දමා මීනිමරු කල්ලියකට රට බාර දීමට ජනාධිපති සිරිසේන ගන්නා දැවැන්ත උත්සාහය මේ රටේ සිදු වූ කාලකන්ණිම දේශපාලන කුමන්ත්‍රණය වනවාට සැක නැත. 

ශ්‍රිලංකාවේ පුරවැසියා කියන්නේ ඕනෑම දෙයක් පහසුවෙන් දරා ගැනීමට හා ඒ අනුව වෙනස් වීමට කල් නොගන්නා පිරිසකි. රටේ බහුතරයකට, මේ සිදුවන දේශපාලන විපර්යාසයන් ඔවුන්ට අදාල නැත. තවමත් සිදු වුණේ කුමක්ද යන්න නොදන්නා විශාල පිරිසක් වෙති.

පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඔව්, එහි ‍තේරුම ළඟ ළඟම ඡන්දයක් එනවා කියන එකය. ජනාධිපති සිරිසේනට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරමින් සිටින කාලයකි.

‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’ යන, අර පට්ට ගැසූ කතාව, ශ්‍රී ලංකාවේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අභූතරූපී රංගනය තුළ තරම් මනාව විසද වෙන වෙනත් කිසි අවස්ථාවක් තිබී නැත.

අද සෝභිත හිමිගේ ගුණ සමරුව. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොහේදැයි නොදනිමු. මේ කියන්නෙ ඒ කතාව නොවේ.

2018 ඔක්තෝබර් 26 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත්කිරීමත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් පිළිබඳ ආරංචියෙන් රට හෙල්ලුම් කෑවේය.

Connet With Us