බුවී ගේ උපන්දියට සජිත තැබූ ආදරණිය සටහන

Published in Gossip
Friday, 17 November 2023 09:17

කාගේත් අවධානය දිනාගත් ඇන්තනී පවුලේ අදත් විශේෂ දවසක්...

ඒ බුවී ගේ උපන්දිනය?

සැමරුම් අඩු නැති ඇන්තනී පවුලේ සජිතගේ හුරුබුහුටි බිරිඳ බුවී වෙනුවෙන් එක්කළ ආදරණීය උපන්දින සැමරුම...

" සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා මැණිකේ. ඉක්මනින් හමුවී සමරමු. ❤️"

ළඟ නොරැඳුනත් මේ වගේ ආදරණීය සටහනක් එක්ක ආදරණීය බලාපොරොත්තුවක් එක්කරන්න සජිත අමතක කරලා තිබුණේ නැහැ...

බුවිට සුබ උපන්දිනයක් !

Last modified on Friday, 17 November 2023 10:10

Leave a comment

 

ld add copy

Connet With Us