පෙට්‍රෝ ඩොලර් ගැන දන්නෙ නැත්නම් ඔයා ලෝක දේශපාලනයට තාම ළදරුවෙක්.. හිතලා බලන්න, ඔබ කඩේට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා. ඒකට ගෙවන්නේ ඔබේ අතේ තියෙන මුදල් නෝට්ටුවකින්. හැබැයි ඒ කඩදාසි කොළේට වටිනාකමක් ලැබිලා තියෙන්නේ මීට අවුරුදු 50කට කලින් ලෝකයේ අනිත් කෙළවරේ, අඳුරු කාමරයක් ඇතුළේ සිද්ධ වුණු රහසිගත අතට අත දීමක් නිසා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සැලැසුම් හේතුවෙන් අද වන විට මන්නාරම දූපතේ ජනතාව හා එහි ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරකට මුහුණ දී ඇති බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි.

මේ වන විට ජවිපෙ මන්ත්‍රීවරු තමන්ගේ දාඩිය මහන්සියෙන් දේවල් හරි හම්බකර ගත්ත බවත් එ්වා නීත්‍යනුකූල බවටත් ප්‍රචාරය කිරීමට දැඩි උත්සාහයක් ගනිමින් තිබේ.

සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතා ම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රාදේශීය සභාවේ පොතුපිටිය කොට්ඨාශ නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රි හා ජනක සේනාරත්න මන්ත්‍රිවරයා ගේ පෞද්ගලික ලේකම් නාමල් ප්‍රේමරත්න එක් ව නීති විරෝධී සැලැසුමක් සකස් කර තිබේ.

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (26) දිනයේ දී අධිකරණය විසින් ඇප ලබා දීම සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අද දින එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා සිදු කළ විදේශ සංචාර 23ක සංචාරවලින් රටට ලැබුණු ප්‍රතිලාභ අඩංගු විශාල ලේඛනයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පසුගිය මැයි මස 08 වනදා පාර්ලිමේන්තුවේ සභාගත කර තිබිණි.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජාලා ක්‍රියාකාරවරයෙක් වශයෙන් කටයුතු කරන සුදත්ත තිලකසිරි සඳහන් කරයි.

මේ රට, ස්වභාවික සම්පත් වලින් පිරුණු රටක්. ඒ අතර යම් යම් ප්‍රමාණයන්ගෙන් හෝ මේ ලෝකයේ ඇති හැම ඛනිජයක්ම පාහේ ලංකාවේ ද ඇත. නමුත් මේ තිබෙන ඛනිජ සම්පත් වලින් තවමත් හරි හමන් වැඩක් ගන්නේ නැත. මේ නිසා කොයි සම්පත රටේ තිබුණත්, තවමත් රට දුප්පත්ය.

Page 1 of 208

ld add copy

Connet With Us