තවමත් බොලිවුඩයේ ඉහලින්ම වැජඹෙන නිළියක් තමයි අයිෂ්වර්යා රායි බච්චන්. 1994 වසරේ ලෝක රූ රැජින කිරුළ දිනූ අයිෂ්වර්යා තවමත් සාර්ථක ලෙස තම වෘත්තියේ නිරතව සිටින්නේ ඇගේ රූ සපුව නිසාමයි.
කැනඩාවේ, වැන්කුවර් නගරයේ මින් මැදුරේ මත්ස්‍යකුගේ ඇසක් බද්ධ කිරීමේ දුර්ලභ සැත්කමක් සිදුකර ඇත.
බොලිවුඩ් සිනමා ඉතිහාසයේ වාර්තා රැසක් බිඳ දමමින් බොලිවුඩ් චිත්‍රපටයක් විසින් උපයාගත් වැඩිම ආදායම උපයා ගැනීමට රාජ්කුමාර් හිරුණිගේ පී.කේ. චිත්‍රපටය සමත්ව ඇත.
ඉන්දියානු සුපිරි නළු ශාරුක් ඛාන්ට ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ත්‍රිමාණ හැඩතල සහිත ඔහුගේම පිළිමයක් ලැබී ඇත.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ වරාය අසල අත්හැර දමා තිබූ පැරණි දොඹකරයක් තරු පහේ හෝටලයක් බවට පත්කිරීමට එරට ගෘහනිර්මාණ ශිල්පීන් පිරිසක් කටයුතු කර තිබේ.
බොලිවුඩයේ සුපිරි නිළි ජැක්ලීන් ෆර්නෑන්ඩස් විනාඩි 3ක රංගනයක් සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් අයකර ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මැති ඇමැතිවරුන් තරමටම ඔවුන්ගේ බිරින්දෑවරුන්ද දරුවන්ද රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය. හැරත් බොහෝ මැති ඇමැතිවරුන්ගේ නිල කාර්ය මණ්ඩලවල තනතුරු දරන්නේ ඔවුන්ගේ බිරියන් හා දරුවන්ය.
1936 වසරේ සීතල උඳුවප් මාසයේ නත්තලට සතියකට පෙර රෙජිනා බෙගෝලියෝ සිය කුළුඳුල් දරුවා වන හොගේ (ස්පාඤ්ඤ බසින් ජෝර්ජ් යන්නට අනුරූපී නම) මෙලොවට බිහි කරත්දී එලෙස තම කුසින් උපන්නේ කිතුනු සභාවේ අනාගත නායකයා බව ඇය දැන සිටියේ නැත.