1954 වර්ෂයේ පටන් ස්නානය නොකළ පුද්ගලයෙක් ඉරානයේ ජීවත්වේ.ඔහු ගේ නම අමු හජි. ඔහුගේ වයස දැනට අවුරුදු 80 කි. ඒ අනුව ඔහු අවු 60 කින් ස්නානය කර නොමැත.
පසුගිය දා ඉතාමත් ජනප්රිය වී නැවත ජනප්රියත්වය හීන වීගන යන අයිස් බකට් නෑමේ නවතම පුවතක් අප වෙත වාර්තා වේ.
චීන විශ්ව රූ රැජිණ ලංකාවෙන් පෙලවහක් කරගෙන ඉන්න කැමතියි
ලබන මස 13 වනදා චීනයේ ෂැන්හයි නුවරදී පැවැත්වීමට චීන විශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබු සුරූපී තරුණියන් පසුගියදා ලංකාවට පැමිණ තිබේ.
මීට සතියකට පෙර රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ දෙරණ මිස් ශ්රී ලංකා 2012 තරඟයේ ජයග්රාහිකාව ලෙස කිරුළ පැලඳී විනු උදානි සිරිවර්ධන පවසා තිබුණේ තමාට මේ වනවිට පෙම්වතෙක් නොමැති බවත්, මෙච්චර කාලයක් පෙම්වතෙක් සිට නොමැති බවත්ය.
පාකිස්ථානය බිහිවන්නේ 1947 අගොස්තු 14 වැනි දා ය. එහෙත් සටෑන්ඩර්ඩ් චාරඩඩ් බැංකුව (Standard Chartered Bank) අවුරුදු 150 ක් පාකිස්තානයේ තිබූ බව පවසයි.
මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය බරටම වැඩ.සමහරු ඌව පෙරලන්න හදනවා, තවත් සමහරු ආණ්ඩුව පෙරලන්න ප්ලෑන් හදන කොට සහරු හදන්නේ පක්ෂය පෙරලන්න.ඔය අතරතුර තවත් සමහරු රෑ කාලයේ වෙන වෙන දෙවල් පෙරලනවලු.