තේවරප්පෙරුම ආපදාවට ලක්වීම
Published in
විශේෂාංග
Sunday, 28 May 2017 13:29
පාලිත තෙවරප්පෙරුම නම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...නැත්නම් ව්‍යවස්ථාදායක සභාවේ මහජන නියෝජිතයා.. සරම කැහැපොට ගසා ගෙන ගංවතුර අස්සට පැන එහෙ මෙහෙ දුවමින් කළ කී දෑ සම්බන්ධයෙන් සමාජ ජාලා කැළැඹීමට පත්ව තිබෙනු පහුගිය දින දෙකෙදී දකින්නට ලැබිණි. තෙවරප්පෙරුමගේ ව්‍යායාමය අගය කරන්නන් බිහි වෙත්ම ඊට පෙරලා පහර දෙන්නගේ ප්‍රමාණය ඊටත් වඩා වැඩිවිය.
Latest News
අද සහ හෙට කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්
අද(07) සහ හෙට(08) දෙදින තුළ කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

