MBBS වෛද්‍යවරයා සම කළහැක්කේ පදම් කළ මැටි ගොඩකටය
Published in
විශේෂාංග
Tuesday, 04 July 2017 20:47
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ වනවිට එම්.බී.බී.එස් ප‍්‍රාථමික උපාධිය ලද වෛද්‍යවරයා එම උපාධිය ලැබීමෙන් පසුව සියලූ රෝගවලට ප‍්‍රතිකාර කිරීමේ හැකියාව ඇත්තෙකැයි යන පණිවුඩය සමාජයට දෙයි. සයිටම් උපාධිය තත්ත්වයෙන් බාල එකක් බැවින් රෝගීන් මිය යා හැකි බැවින් මේ සටන ඊට එරෙහිව බව ද කියයි. ඔවුන් නොකියා කියන්නේ එම්.බී.බී.එස් ලාභී වෛද්‍යවරයා සර්වලබලධාරි විය යුතුය කියාය.සියලූ රෝග කටයුතු නිර්ණය කිරීමේ හා ඒවාට ප‍්‍රතිකාර කිරීමේ හැකියාව තිබිය යුතුය කියාය.
Latest News
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
මතීෂ පතිරණ ලෝක කුසලානයෙන් ඉවතට
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාව...

