චීනයේ "ඩයි ආර්යාවගේ" අභිරහස.....
Published in
විශේෂාංග
Thursday, 17 August 2017 12:30
1971 වසරේ "ශීතල යුධ" සමයේ ගුවන් යානා ප්‍රහාර වලින් ආරක්ෂා වීම සදහා නිවස්නක් ඉදි කිරීමේ අරමුණින් චීනයේ දකුණු "Hunan" පළාතේ, "Changsha" නම් නගරයේ කම්කරුවන් පිරිසක් කැණීම් කටයුතු වල නිරත වී සිටියහ. ඔවුන්ට කැණීම් කටයුතු කර ගෙන යා හැකිවූයේ මීටර් කිහිපයක් පමණි. පසට යටව තිබූ ගොඩනැගිල්ලක ඉහළ කොටස පාදා ගැනීමට ඔවුන් සමත් වූ අතර, එය සියවසේ දැවැන්තම සොයා ගැනීමක් වනු ඇතැයි යන්න ඔවුන් එම අවස්ථාවේ නොසිතන්නට ඇත.
Latest News
රන්වල මන්ත්රීවරයා බීමතින් සිටියේ නැහැ කියලා මට විශ්වාසයි - ඇමති නලින්ද
රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්රීවරයා බීමතින් නොසිටියේ යැයි තමන් විශ්වාස කරන බව කැබිනට...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ශ්රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

