චීනයේ "ඩයි ආර්යාවගේ" අභිරහස.....
Published in
විශේෂාංග
Thursday, 17 August 2017 12:30
1971 වසරේ "ශීතල යුධ" සමයේ ගුවන් යානා ප්‍රහාර වලින් ආරක්ෂා වීම සදහා නිවස්නක් ඉදි කිරීමේ අරමුණින් චීනයේ දකුණු "Hunan" පළාතේ, "Changsha" නම් නගරයේ කම්කරුවන් පිරිසක් කැණීම් කටයුතු වල නිරත වී සිටියහ. ඔවුන්ට කැණීම් කටයුතු කර ගෙන යා හැකිවූයේ මීටර් කිහිපයක් පමණි. පසට යටව තිබූ ගොඩනැගිල්ලක ඉහළ කොටස පාදා ගැනීමට ඔවුන් සමත් වූ අතර, එය සියවසේ දැවැන්තම සොයා ගැනීමක් වනු ඇතැයි යන්න ඔවුන් එම අවස්ථාවේ නොසිතන්නට ඇත.
Latest News
හෙට (22) කාලගුණය කොහොම වෙයිද ?
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් හෙට (22) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගු...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
මතීෂ පතිරණ ලෝක කුසලානයෙන් ඉවතට
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාව...

