බේරේ වැව ආශ්රිත සංවර්ධනයට පවුල් 800 ක් ඉවත් කරයි.
කොළඹ බෙරේ වැව ආශ්‍රිතව අක්කර 152 ක් පුරා සිදු කෙරෙන මිශ්‍ර සංවර්ධන් ව්‍යපෘතිය වෙනුවෙන් ඒ ආශ්‍රිතව අනවසරයෙන් ජීවත්වන පවුල් 800 ක් හා ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමානයක් ඉවත් කිරීමට තීරණය කර ඇත. කොළඹ මෙගාපොලිස් ව්‍යාපෘතියට යටත්ව මෙම සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතය. ශ්‍රීලංකන් අයි (Sri Lankan Eye) නමින් මෙම ව්‍යාපෘතිය සිදුකරන අතර එය ලංඩනයේ තෙම්ස් නදිය ආශ්රිත ලංඩන් අයි නගර ව්‍යාපෘතියට සමානව සිදු කෙරේ. මේ සඳහා සිංගපූරුවේ නගර සංවර්ධන විශේෂඥයන්ගේ සහයද ලබා ගෙන ඇති බව වර්තා වේ.
Latest News
විගණකාධිපති ලෙස හමුදා නිලධාරියකු පත් කිරීමට ගන්නා උත්සාහයට විරෝධයක් !
විගණකාධිපති ධුරයට ස්ථිර නිලධාරියක් පත් කිරීමට මාස අටකට වඩා වැඩි කාලයක් ගත වී ඇත්තේ, විගණකාධිපති ධුරය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

