සජිත්ගේ 'රාජ්‍ය නිලධාරීන් සඳහා නිවාස' ප්‍රචාරක වැඩක් විතරයි ලු

Published in පුවත්
Thursday, 04 May 2017 19:16

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මධ්‍ය ආදායම් ලාභීන් සඳහා කඩිනම් නිවාස වැඩසටහන නමින් ක්‍රියාත්මක කරන නිවාස ඉදිකර විකිණීමේ ව්‍යාපෘතියෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා එම නිවාස මේවන විට මිලදී ගත හැකි බව දන්වා තිබුණද ඒ සඳහා හැකියාව ලැබෙන්නේ මාසිකව ලක්ෂයක වත් වැ‍ටුපක් ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා පමණක් බව දැන ගැනීමට තිබේ.

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us