අලුත් කාර්ය මණ්ඩල ප්‍රධානියාට කරන්න වෙන වැඩ.
Published in
විශේෂාංග
Saturday, 17 October 2020 15:09
රටේ ඉහළ වැදගත්ම වගකීම් විශාල ප්‍රමාණයක් දරණ දේශපාලන බලවතෙකුට කාර්ය මණ්ඩලයක් පවත්ගෙන යෑමට සිදුවීම සාමාන්‍ය දෙයකි. ඒ මණ්ඩලයට ප්‍රධානියකු සිටීම කටයුතු විධිමත්ව පහසුවෙන් කිරීමට රුකුලකි. යම් ප්‍රධානයෙකුට අලුත් කාර්ය මණ්ඩල ප්‍රධානියකු පත්කර ගන්න වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයට සරිලන ආකාරයෙන් මිස රට්ටු කියන විදිහටවත් රටේ නායකයාට ඕනෑ විදිහටවත් නොවේ.
Latest News
විශ්වවිද්‍යාලීය අචාර්යවරුන් සහ අගමැතිනිය අතර අද සාකච්ඡාවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාල...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

