ඒ දායින් පස්සේ.. facebook ආවේ නැති අයට දැනගන්න..
Published in
අනං මනං
Friday, 16 March 2018 00:05
7. facebook අවහිර කළා
fb යන්න බැරිවුනා.බුකිය පාළුවට ගියා රෑ වෙනකොට.පිරිමි පාර්ශවයේ එකා දෙන්නා බුකියේ දකින්න ලැබුනා.ගැහැණුන් නැති පාළු පිට්ටනියක් වගේ fb එක දකින්න ලැබුනේ.ඒත් තැන් තැන්වල පොස්ට් තිබුනා මේ වෙලාවේ vpn දාගෙන fb එන කෙල්ලෙක්නම් ok අම්මේ කියලා.මෙච්චර කාලයක් චැට් නොකරපු යාළුවොත් චැට් කරන්න ගත්තා.
Latest News
මෙරට මත්පැන් පරිභෝජනය ගැන අලුත්ම අනාවරණය
මෙරට මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුර...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

