උතුරේ පිබිදෙන අලුත් දේශපාලන අභියෝගය - ගජේන්ද්‍රකුමාර් !
Published in
විශේෂාංග
Saturday, 17 February 2018 12:02
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල විග්රහ කිරීම තවම අවසන්ව නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ‘ජයග්‍රහණය’ කිසිවෙක් බලාපොරොත්තු වූ සීමාවට එහා ගිය ජයග්‍රහණයක් ලෙස බොහෝ දෙනා සලකනු පෙනේ. අලුතෙන් පටන්ගත් පක්ෂයක් මෙවන් ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාවයැයි බොහෝ දෙනා කියති.
Latest News
රන්වල මන්ත්‍රීවරයා බීමතින් සිටියේ නැහැ කියලා මට විශ්වාසයි - ඇමති නලින්ද
රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ යැයි තමන් විශ්වාස කරන බව කැබිනට...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

