සජිත්ගේ 'රාජ්‍ය නිලධාරීන් සඳහා නිවාස' ප්රචාරක වැඩක් විතරයි ලු
Published in
පුවත්
Thursday, 04 May 2017 19:16
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මධ්‍ය ආදායම් ලාභීන් සඳහා කඩිනම් නිවාස වැඩසටහන නමින් ක්‍රියාත්මක කරන නිවාස ඉදිකර විකිණීමේ ව්‍යාපෘතියෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා එම නිවාස මේවන විට මිලදී ගත හැකි බව දන්වා තිබුණද ඒ සඳහා හැකියාව ලැබෙන්නේ මාසිකව ලක්ෂයක වත් වැටුපක් ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා පමණක් බව දැන ගැනීමට තිබේ.
Latest News
ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

