වැස්සට පෙර පිදුරුටික වේලගන්න මංගල..
Published in
විශේෂාංග
Monday, 29 May 2017 13:35
අභිනව ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙතය...,
යහපාලනය යටතේ දඩාවතේ යන්නටලු රාජ්‍ය ආයතනයක් ගැන ලියන්නට ගත් නිසාත්, මේ මහා ජාතික අපරාධය සිදුවෙමින් තිබෙන්නේ මහ දවාලේ නිසාත් මේ ලියන ලියමනට බුද්ධ ධම්ම සංඝ සරණ යොදා ආශීර්වාද කරන්නට සිත්දෙන්නේ නැත. එනිසා වැඩි අටුවා ටීකා නැතිව මාතෘකාවට ඒම වැදගත් යැයි සිතේ.
Latest News
ලබන ජනවාරි මාසයට පෙර පොලිස් නිලධාරින්ට තීරුබදු රහිත ඉලෙක්ට්‍රික් යතුරුපැදි
ලබන ජනවාරි මාසයට පෙර පොලිස් නිලධාරින්ට තීරුබදු රහිත ඉලෙක්ට්‍රික් යතුරුපැදි දීමට හැකිවනු ඇතැයි පොලිස්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

