අතුරුදන්වූවන් ගැන කාර්යාල : ආණ්ඩුව කළ තවත් හොඳ වැඩක්.
මේ සටහන ලියන ලියුම්කරුගේ පියා අතුරුදන්ය. ඒ අසූව දශකයේ රාජ්‍ය භීෂණයයේ ප්‍රතිපලයක් ලෙසය. සුදු වෑන් රථයකින් පැමිණි සද්ධන්තයන් කිහිප දෙනෙක් මා ඇස් ඉදිරිපිටදීම මේ අහිංසක මනුස්සයාට පහර දී කුදලාගෙන රැගෙන ගියේය. පියා එදායින් පසු අතුරුදන්ය. සිදුවූයේ කුමක්ද කියා දන්නෙ නැත.. පැහැරගෙන ගියේ ඇයිද කියා දන්නෙ නැත... පැහැරගෙන ගියේ කවුද කියා දන්නෙ නැත...පැහැරගෙන යාමෙන් පසුව ඔහුව මරා දැම්මාදවත් අපි දන්නෙ නැත. මළ සිරුරක් දැක්කේ නැත. අපි දන්නේ ඔහු ශ්‍රීලනිපයට සම්බන්ධවී දේශපාලනය කළ බව පමණි.
Latest News
ලබන ජනවාරි මාසයට පෙර පොලිස් නිලධාරින්ට තීරුබදු රහිත ඉලෙක්ට්‍රික් යතුරුපැදි
ලබන ජනවාරි මාසයට පෙර පොලිස් නිලධාරින්ට තීරුබදු රහිත ඉලෙක්ට්‍රික් යතුරුපැදි දීමට හැකිවනු ඇතැයි පොලිස්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

