තේවරප්පෙරුම ආපදාවට ලක්වීම
Published in
විශේෂාංග
Sunday, 28 May 2017 13:29
පාලිත තෙවරප්පෙරුම නම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...නැත්නම් ව්‍යවස්ථාදායක සභාවේ මහජන නියෝජිතයා.. සරම කැහැපොට ගසා ගෙන ගංවතුර අස්සට පැන එහෙ මෙහෙ දුවමින් කළ කී දෑ සම්බන්ධයෙන් සමාජ ජාලා කැළැඹීමට පත්ව තිබෙනු පහුගිය දින දෙකෙදී දකින්නට ලැබිණි. තෙවරප්පෙරුමගේ ව්‍යායාමය අගය කරන්නන් බිහි වෙත්ම ඊට පෙරලා පහර දෙන්නගේ ප්‍රමාණය ඊටත් වඩා වැඩිවිය.
Latest News
රන්වල මන්ත්‍රීවරයා බීමතින් සිටියේ නැහැ කියලා මට විශ්වාසයි - ඇමති නලින්ද
රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ යැයි තමන් විශ්වාස කරන බව කැබිනට...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

