ලෝකයේ ජීවය බිහිවූ දා ඉඳන් සෑම ජීවියෙකුගේම නොනැසී පැවැත්ම සඳහා අවශ්‍ය මූලිකම අවශ්‍යතාවයන්ගෙන් එකක් වන්නේ ආහාර. එතැනදී අනෙක් ජීවීන්ට වඩා සංකීර්ණ ආහාර රටාවක් හිමි මිනිසාට ආහාර නිෂ්පාදනයත්, සපයාගැනීමත් වෙනුවෙන් වැඩි අරගලයක් කරන්න සිදුවෙලා තියෙනවා. කොහොම වුණත් මේ ආහාර ක්‍රියාවලිය ලෝකයේ හැම තැනකටම එකම විදිහට පවතින්නේ නැහැ. සමස්තයක් විදිහට ආහාර හිඟතාව අද ලෝකයේ මූලිකම අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා.

“ණය ප්‍රතිව්‍යුහගතකරණය හා වත්මන් ආර්ථික ප්‍රවණතා” මැයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබිය.

ආර්ථික අර්බුද ලංකාව ගිලගෙන සිටින විට විපක්ෂයේ මහත්වරු මේ රට බාර ගැනීමට කැමැති වූයේ නැත. අර්බුදය විසඳා ගැනීමට තමන් සතුව විසඳුම් කිසිවක් නොමැති තත්වයන් තුළ මේ විපක්ෂ ගොබිලන් රට බාර ගැනීමට බිය විය.

ලෝක කොස්(වරකා) දිනය අද(04) වැනිදාට යේදී තිබෙනවා.

දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් වී තිබුණා 

පර්යේෂණ සහ සංවර්ධනය සම්බන්ධයෙන් මෙච්චර කාලයකට ජවිපෙ අත්දැකීම වූයේ ගල්කටස් තුවක්කු, පැට්‍රල් බෝම්බ, කළගෙඩි බෝම්බ, ට්‍රාන්ස්පෝමර පිපිරවීම සම්බන්ධ ක්‍රමවේදයන් යනාදියය. ඒ හැර විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ, නව නිපැයුම් වෙනුවෙන් ජවිපෙ කළ දෙයක් නැත. සංවර්ධනය කළ දෙයක් ද නැත.

අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැවිය හැකි ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥයෝ පවසනවා.

සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද ඇය විමර්ශන පැමිණියාපැමිණියා

Connet With Us