පොහොට්ටු ආණ්ඩුව සහ සර්ව පාක්ෂික ආණ්ඩුවේ වෙනස නොතේරීම
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවා පවතින අර්බුදයයන් විසඳා ගැනීමට යෝජනා කළ ද මෙතෙක් ඒ සඳහා විපක්ෂ පක්ෂ වලින් සාධනීය ප්‍රතිචාරයක් නැත.
අරගලයෙන් බැරිනම් සරුංගලයෙන් හරි පිටරට පැනීම තමයි වැඩේ.
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන ආර්ථික ආදී අර්බුද දඩමීමා කරගෙන විදේශීය රට වල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ උද්ඝෝෂණ දැන් එතරම් අමුතු දේ නොවේ. පසුගිය අරගල සමයේදී මෙන්ම මෑත වසර තිහක පමණ කාලයක් බැලුවහොත් මෙවැනි උද්ඝෝෂණ නිරන්තරයෙන් සිදුව තිබේ.
ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය මුලින්ම “ජාතිය“, පසුව “පංතිය“, නැවතත් “ජාතිය“, ඉන්පසුව “ජනතාව“, යනුවෙන් ෆේස්බුක් සටහනක් පසුගීයදා ආචාර්ය නිර්මාල දේවසිරි දමා තිබිණි.
ඒ ගැන ඔහු වැඩි මනත් විග්‍රහයක් කර නොතිබුණත් ලංකාවේ නිදහසෙන් පසු දේශපාලනය තුළ ජාතිය සහ පන්තිය ගැටුම්කාරී දේශපාලන භාවිතවක නිරත වූ බව ඇත්තකි. එසේම ජනතාව මේවායේ අනර්ථකාරී ගොදුරු බවට පත්වීමත් පිළිගත යුතුය.
රනිල් වික්‍රමසිංහ පසුගිය මැයි මස අගමැතිධුරය බාරගත් මොහොතේ පවසා සිටියේ හුණුවටයේ කතාවේ මෙන් අනුන්ගේ දරුවකු රැගෙන ගෲෂා මාරක වැල් පාලමෙන් එගොඩ වූවා සේ අසීරු ගමනක් යන්නට සිදුව තිබෙන බවය.
තෝරගත් ආනයනික භණ්ඩ 305 කට පනවා තිබු තහනම තව දුරටත් දීර්ග කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබීම ගැන ඇතැමුන් කලඹල වී සිටින බව සාමාජ මාධ්‍යයන්හි පෙනෙන්නට තිබේ.
ආණ්ඩුව කරන්නේ අරගලය මර්දනයද? පැමිණිලි විමර්ශනය කිරීමද?
පැවැති ගෝඨාභය පාලනයට එරෙහිව විවිධ පාර්ශ්වලින් විවිධ මුහුණුවරින් පැන නැගුණු උද්ඝෝෂණ ක්‍රියාවලිය පසුව අරගලයක් ලෙස පොදු නාමකරණයකට යටත් වී මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන්ව තිබේ. මෙම අරගලය නම් සමස්ත ක්‍රියාවලිය තුළ සාමකාමී සහ ප්‍රචණ්ඩ මුහුණුවර ද දකින්නට ලැබිණි.මේ තුළ සාමාන්‍ය පුරවැසි ජනතාවට අමතරව විවිධ දේශපාලන වුවමණාවන් වෙනුවෙන සංවිධානය වී සිටි කණ්ඩායම් වල මැදිහත්වීමද තිබිණි.
ආණ්ඩුව සමග එකතු වෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (අගෝ. 22) කළ ආරාධනාවක් ද විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප කළ බව වාර්තා වී ඇත.
අලුතින් පත් කෙරෙන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු සභාපතිවරුන් වෙත කැබිනට් අමාත්‍යවරුන්ට සමාන බලයක් දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ් අනුව අවශ්‍ය අවස්ථාවන්හි දී ඔවුන් කැබිනට් මණ්ඩල රැස්වීම්වලටද සහභාගි කර ගැනෙයි.