ඇය නමින් රිද්මා කපුගේ වන අතර ඇය විදෙස් රටවල දක්ෂ Makeup Artist කෙනෙකු ලෙස කටයුතු කරයි.
ලංකාවේ තවමත් දියුණු නොවූ Basic Makeup කලාවෙන් එහාට යමක් සිදුකිරීමට ඇය කැමැත්තෙන් සිටින බවද වාර්තා වේ.
විශාරද ගුණදාස කපුගේ මහතා වියෝවී මේ වනවිට වසර 11 කි.
විශාරද ගුණදාස කපුගේ මහතාගේ දියණිය මේ දිනවල ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.
Last modified on Wednesday, 13 August 2014 10:13
Latest News
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන නවතම තොරතුරු
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

