මේ දිනවල විකාශය වන ආදර දෑසක් නමැති මෙගා ටෙලි නාට්‍යයේ තේමාගීතය ගයන්නේ ඔහුයි.
මෙම ගීතය සඳහා දොස්තර ඊලියන්ත වයිට්ට සහාය දැක්වීමට ජයන්ත දිසානායක හා අමිලා නදීෂානිද එක්වී ඇත.
එම තේමා ගීතය පහතින්
මේ දිනවල කොළඹ ඇතුළු රටපුරා බොහෝ ප්‍රදේශවල කහ සහ සුදු පැහැති කුඩා සමනලුන් රංචු වශයෙන් දැකිය හැකි ය.
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...
