ඒ එම ගීත කොටස් භාවිතයට සම්බන්ධව සමාගම් දෙක අතර පැවති ගිවිසුම අලුත්කිරීමට සමාගම් දෙක අපොහොසත් වීම හේතුවෙනි.
මේ අනුව ටේලර් ස්විෆ්ට්, ඩ්‍රේක් සහ ඔලීවියා රොඩ්‍රිගෝ වැනි ප්‍රකට ගායන ශිල්පීන්ගේ බොහෝ ගීත තවදුරටත් TIKTOK ජාලයේ දැකගත නොහැකි වනු ඇති.
TIKTOK සමාජ ජාලයේ සංසරණය වන, යුනිවර්සල් මියුසික් සමූහයේ ලේබලය යටතේ නිකුත් කළ සියලු ගීත කොටස් ඉන් ඉවත්කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ එම ගීත කොටස් භාවිතයට සම්බන්ධව සමාගම් දෙක අතර පැවති ගිවිසුම අලුත්කිරීමට සමාගම් දෙක අපොහොසත් වීම හේතුවෙනි.
මේ අනුව ටේලර් ස්විෆ්ට්, ඩ්‍රේක් සහ ඔලීවියා රොඩ්‍රිගෝ වැනි ප්‍රකට ගායන ශිල්පීන්ගේ බොහෝ ගීත තවදුරටත් TIKTOK ජාලයේ දැකගත නොහැකි වනු ඇති.
නේපාලයට බලපෑ දරුණු හදිසි ජලගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 389 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලීසිය ත...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...