ප්‍රදේශවාසීන් විසින් ගසාගෙන යමින් සිටි ගැහැනු ළමයා බේරාගෙන ඇති අතර පිරිමි ළමයා මේ වනවිට අතුරුදන් වී ඇත.
ඊයේ (18) එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
අතුරදන්වූ ළමයා වලහන්දූව ප්‍රදේශයේ පදිංචිව සිට 17 හැවිරිදි අයෙකි.
-P.M
හබරාදූව පොලිස් වසමේ ජංගල් බීච් වෙරළ තීරයේ ගලක් මත හිඳගෙන සිටි පිරිමි ළමයෙකු සහ ගැහැනු ළමයෙකු රළ පහරට ගසා ගෙන ගොස් ඇත.
ප්‍රදේශවාසීන් විසින් ගසාගෙන යමින් සිටි ගැහැනු ළමයා බේරාගෙන ඇති අතර පිරිමි ළමයා මේ වනවිට අතුරුදන් වී ඇත.
ඊයේ (18) එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
අතුරදන්වූ ළමයා වලහන්දූව ප්‍රදේශයේ පදිංචිව සිට 17 හැවිරිදි අයෙකි.
-P.M
නේපාලයට බලපෑ දරුණු හදිසි ජලගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 389 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලීසිය ත...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...