මෙම වඳුරා ආහාර සොයා නිවසකට පැන ඇති අතර කෑමට කිසිවක් නිවස තුල තිබී නැත. පසුව ආහාර සොයාගැනීමට නොහැකි වූ වඳුරා නිවසේ තිබූ මුදල් මිටියක් සොරාගෙන ෂිම්ලා ප්‍රදේශයේ වූ කැලෑවක නිවාඩු ගත කිරීමට පැමිණ සිටි පිරිසක් අතරේ මෙම මුදල් බෙදා දී ඇත.
මීට පෙරත් ෂිම්ලා ප්‍රදේශයේදී මෙවැනිම සිදුවීමක් වී ඇති අතර හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ වදුරන් තුන්ලක්ෂයක් පමණ සිටින බවත් වාර්තා වේ.
මුදල් සොරාගෙන අහිංසක මිනිසුන්ට සල්ලි බෙදන වඳුරෙක්
Published in
අනං මනං
Tuesday, 09 September 2014 10:40
මුදල් සොරාගෙන එම මුදල් මිනිසුන් හට බෙදාදෙන වඳුරෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ෂිම්ලා ප්‍රදේශයෙන් වාර්තා වේ.
More in this category:
« කුරුල්ලන් බිය වද්දන රොබෝ කුරුල්ලා එයි.
පෙම්වතා කෙල්ලන් ගෙන් බේරාගන්න පෙම්වතී යෙදු උපාය ? »
Latest News
විශ්වවිද්‍යාලීය අචාර්යවරුන් සහ අගමැතිනිය අතර අද සාකච්ඡාවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාල...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

