බහුබූතයෝ පළමුවැන්න අධ්‍යක්ෂණය කළ උදයකාන්ත වර්ණසූරිය විසින්ම අධ්‍යක්ෂණය කරන මෙය නම් කොට ඇත්තේ ‘ගින්දරී’ ලෙසිනි.
බහුබූතයෝ රංගනයෙන් හැඩ කළ මහේන්ද‍්‍ර පෙරේරා, රොඞ්නි වර්ණකුල, රිචඞ් මානමුදලි සහ පබෝදා සංදිපනී ගින්දරී සමඟින් නැවතත් පේ‍්‍රක්ෂකයන් හමුවීමට නියමිතයි. එයට ලකී ඩයස්, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, මැණිකේ අත්තනායක, ලෝචනා ඉමාෂි, රත්නා සුමනපාල, සරත් චන්ද‍්‍රසිරි, සුසිලා කෝට්ටගේ, ආරියසේන ගමගේ, උදේනි චන්ද‍්‍රසිරි, අනුර බණ්ඩාර රාජගුරු, ජීවන් හඳුන්නෙත්ති, ලසන්ත උඩුකුඹුර, සරත් පීරිස්, අනුර ශ‍්‍රීනාත්, ගාමි” කොස්තා, උපුල් ගුණවර්ධන, චතුර පෙරේරා, සමන් වීරසිරි, සමන් අල්මේදා සහ අසංක දේවමිත‍්‍ර පෙරේරා, ශිරෝමිකා ප‍්‍රනාන්දු සෙසු චරිත මැවීමට සූදානමින් සිටියි.
මෙයින් වසර දහයකට ඉහතදී ප‍්‍රදර්ශනය වූ බහුබූතයෝ සිනමාපටයේ දෙවැනි කොටස නිර්මාණය වෙයි.
Latest News
විශ්වවිද්‍යාලීය අචාර්යවරුන් සහ අගමැතිනිය අතර අද සාකච්ඡාවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාල...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

