වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

Published in Gossip
Thursday, 19 September 2024 20:10

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා උපක්‍රමශීලීව සමාජ මාධ්‍යය යොදා ගනිමින් සිදු කරමින් සිටී.

මේ අතර එක් ප්‍රධාන අපේක්ෂකයෙක් සිය මාධ්‍ය කණ්ඩායමට උපදෙස් දී ඇත්තේ තමන් දරුවා සමග සිටින පවුලේ වීඩියෝ සහ ඡායාරූප හැකි තරම් සමාජ මාධ්‍ය තුළ පළ කරන ලෙසය.

ඒ හරහා අනුකම්පාව සහ දයාව ගොනු කර ගැනීම උදෙසාත් ඒ තුළින් සංවේදී ජන කොටස්වල ඡන්දය ලබා ගැනීම උදෙසාත් හැකියාව පවතිනු ඇතැයි ඔහුගේ මිතුරන් ඔහුට උපදෙස් දී තිබේ.

ඒ අනුව මේ වන විටත් සමාජ මාධ්‍ය සහ ෆේස්බුක් තුළ ඔහු බිරිඳ සහ දියණියගේ වීඩියෝ සහ ඡායාරූප පලවන්නට පටන්ගෙන තිබේ.

Leave a comment

ld add copy

Latest News

බදුල්ලේ සියලුම පාසල් අද පෙ.ව. 11 ට වසා දමන්නැයි දැනුම්දීමක්

බදුල්ලේ සියලුම පාසල් අද පෙ.ව. 11 ට වසා දමන්නැයි දැනුම්දීමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්ක...

Connet With Us