ෆාරාඛාන්ගේ අධ්යක්ෂණය යටතේ සිදුවූ Happy New Year නමැති චිත්රපටය සඳහා ඔහු මෙලෙස තම ශරීරයේ eight pack සාදාගෙන ඇත.
කෙසේ තමුත් ෂාරුක්ෂාන්ගේ eight pack සහිත ඡායාරූපය මුලින්ම ප්රසිද්ධ කර ඇත්තේ ට්විටර් (twitter) හරහාය.
( lfn.lk - Yasitha Balasooriya)
ෂාරුක්ඛාන්ගේ නවතම චිත්රපටය සඳහා ඔහුගේ ශරීරයේ eight pack සාදාගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට මුදාහැර තිබේ.
ෆාරාඛාන්ගේ අධ්යක්ෂණය යටතේ සිදුවූ Happy New Year නමැති චිත්රපටය සඳහා ඔහු මෙලෙස තම ශරීරයේ eight pack සාදාගෙන ඇත.
කෙසේ තමුත් ෂාරුක්ෂාන්ගේ eight pack සහිත ඡායාරූපය මුලින්ම ප්රසිද්ධ කර ඇත්තේ ට්විටර් (twitter) හරහාය.
( lfn.lk - Yasitha Balasooriya)
රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්රීවරයා බීමතින් නොසිටියේ යැයි තමන් විශ්වාස කරන බව කැබිනට...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
පවතින තත්ත්වය හමුවේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...
