නශියා ජැන්සන් නමැති නිරූපිකාවක් අඩ නිරුවත්ව බුදු පිළිමය උඩ සිටිමින් ඡායාරූප ගෙන ඇති අතර නිරුවත් ඡායාරූප නැරඹීම එහි සාමාජිකයන්ට පමණක් සීමා කොට තිබේ.
(නෙත් එෆ්.එම් )

බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් නිකුත්කොට තිබේ.
නශියා ජැන්සන් නමැති නිරූපිකාවක් අඩ නිරුවත්ව බුදු පිළිමය උඩ සිටිමින් ඡායාරූප ගෙන ඇති අතර නිරුවත් ඡායාරූප නැරඹීම එහි සාමාජිකයන්ට පමණක් සීමා කොට තිබේ.
(නෙත් එෆ්.එම් )

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාල...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...