දියා මිර්සා යුග දිවියට

Published in අනං මනං
Sunday, 19 October 2014 18:12
සුරූපී බොලිවුඩ් නිළි දියා මිර්සා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන  සාහිල් සන්ගා සමඟ ඊයේ (18) අතිනත ගෙන යුග දිවියට පානැගුවාය.
දියා සමඟ වසර 5ක් පෙමින් වෙළී සිටි සාහිල් මෙම වසරේ අප්‍රියෙල් මාසයේ නිව්යෝක් නුවරදී ඇයට විවාහ යෝජනා කර තිබේ.
 
දියාගේ විවාහ උත්සව කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා පැවති මෙහෙන්දි ගැල්වීමේ උලෙළින් ආරම්භ වී තිබේ.
 
ඔවුන්ගේ හිතවත් නළු නිළියන් සඳහා ඔවුන් දෙදෙනා මුම්බායි නුවරදී අති උත්කර්ෂවත් සාදයක්ද පැවැත්වීමට නියමිතය.
 
දියා සහ සාහිල් බෝන් ෆ්‍රී එන්ටටෙන්මන්ට් නැමති නිෂ්පාදන සමාගමේ සම හිමිකරුවන් ය.
 
පහත දැක්වෙන්නේ විවාහ උත්සවයේ සොදුරු අවස්ථා  කිහිපයකි.
d630 635493075673117159
 
diasahil1 635492190381929101
fia 625x300 51413689215
mehendi630 635493079038473661
 
 

worky

worky1

ld add copy

Latest News

මම සජබයට ගියා කියන කතාව බොරුවක් -අර්ජුන කියයි

මම සජබයට ගියා කියන කතාව බොරුවක් -අර්ජුන කියයි

තමා සමගි ජන බලවේගයට එක්වූ බවට පළ වන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

Connet With Us