මෙම තරඟය සඳහා ලංකාවෙන් ඉදිරිපත්වුයේ තමාරා මාකලන්ද්ය.



















(නෙත්)
54 වැනි වරට පැවැත්වූ ජාත්‍යන්තර රූ රැජින තරගාවලියේ ජය පොටෝ රිකෝ රට නියෝජනය කළ‚ 21 හැවිරිදි වැලේරි හර්නැන්ඩස් දිනාගත්තාය. පසුගියදා ජපානයේ ග්‍රෑන්ඩ් ප්‍රින්ස් හෝටලයේ පැවැත්වූ Miss International 2014 තරගයේ දෙවන ස්ථානය කොලොම්බියාව නියෝජනය කළ සුලේයිකා සුආරෙස් විසින් ද, තෙවන ස්ථානය තායිලන්ත ජාතික පුනිකා කුල්සෝනටොර්නරුට් විසින් ද දිනාගනු ලැබීය.
මෙම තරඟය සඳහා ලංකාවෙන් ඉදිරිපත්වුයේ තමාරා මාකලන්ද්ය.



















(නෙත්)
වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට හා ආයතනයකට රුපියල් මිලියනය බැගින් දඩ මුදල් පැනවීම...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...
