දරුවෙක් හදන්න sex කරල විතරක් හරියන්නෙ නෑ

Published in Gossip
Friday, 19 December 2014 14:17

අනිකුත් ජීවීන්ගේ සේම මිනිසාගේද පැවැත්ම තීරණය වන්නේ තම වර්ගයා බෝ කිරීම හරහායි.

නමුත් වෙනත් ජීවීන්ට සාපේක්ෂව මිනිසා තම වර්ගයා බෝ කරන්නේ යම් සවිඥානික ක්‍රියාවලියක් හරහායි.

දරුවෙක් යනු සෑම විවාහක යුවළකගේම ප්‍රධානම බලාපොරොත්තුවයි. එහෙත් කාන්තාවකගෙන් කාන්තාවකට මවක් වීමට ගත වන කාලය වෙනස් විය හැක. ඒ සඳහා ඔබ මානසිකව හා ශාරීරිකව හැඩගැසිය යුතු වේ. නිරෝගී දරු පිළිසිඳ ගැනීමක් සඳහා පහත උපදෙස් පිළිපැදිය හැක.

* වෛද්‍ය පරික්ෂණයක් කරන්න

දරු පිළිසිඳ ගැනීම පිළිබඳ ඔබට ගැටලුවක් තිබුනත් නැතත්, ඔබ මවක් වීමට සුදානම් වීමට පෙර වෛද්‍ය පරිකෂනයක් කිරිමෙන් ඔබ එයට සුදුසු අවස්ථාවක සිටින්නේදැයි නිවැරදිව තීරණය කල හැක. විශේෂයෙන්ම ඔබේ ගර්භාෂය හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළු තිබේදැයි ඔබේ වෛද්‍යවරයා සමග මේ පිළිබද සාකච්චා කර අවශ්‍ය උපදෙස්, විටමින් වර්ග මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ල ගැනීමෙන් ගැබ් ගැනීම පහසු කර ගත හැකි සේම, ගබ්සා වීම් වලක්වා ගත හැක.

* ඔබගේ ඔසප් චක්‍රය පිළිබද අවධානයෙන් සිටින්න
තව කියවන්න මෙතනින්

Leave a comment

ld add copy

Latest News

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන...

Connet With Us