මේ විශේෂිත ඇඳුම නම් කරල තියෙන්නෙ Aurora නමින්.
මේක හදල තියෙන්නෙ illuminating glow නමැති ලේස් වර්ගයෙන්.
මෙන්න මේ විශේෂිත ලේස් වර්ගය නිසා තමයි මේක අඳුරේදී කොළ පැහැති එළියක් විහිදුවන්නෙ. ඒත් අනිත් වෙලාවට මේක සාමාන්‍ය යට ඇඳුමක් පමණයි.

අද ලෝකයේ යට ඇඳුම් වලටත් වෙන් වූ විවිධ විලාසිතා තියනවා . LuminoGlow නම් සමාගම අලුතින්ම එළිය විහිදුවන යට ඇඳුමක් නිපදවලා.
මේ විශේෂිත ඇඳුම නම් කරල තියෙන්නෙ Aurora නමින්.
මේක හදල තියෙන්නෙ illuminating glow නමැති ලේස් වර්ගයෙන්.
මෙන්න මේ විශේෂිත ලේස් වර්ගය නිසා තමයි මේක අඳුරේදී කොළ පැහැති එළියක් විහිදුවන්නෙ. ඒත් අනිත් වෙලාවට මේක සාමාන්‍ය යට ඇඳුමක් පමණයි.

ලබන ජනවාරි මාසයට පෙර පොලිස් නිලධාරින්ට තීරුබදු රහිත ඉලෙක්ට්‍රික් යතුරුපැදි දීමට හැකිවනු ඇතැයි පොලිස්...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...