ඒය ඔහුට ලැබී තියෙන්නේ ඔහුගේ යටතේ ක්‍රියාත්මක වන ආයතනයක ත්‍රිමාණ ශිල්පින් විසින් වන අතර මෙම තෑග්ග ඔහුට මෙතක් හම්බුන හොඳම තෑග්ග බව ශාරුක්ගේ ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.මෙය ලෝහ වලින් ශාරුක්ගේ සිරුරේ ප්‍රමාණයට නිර්මාණය කර ඇත.

ඉන්දියානු සුපිරි නළු ශාරුක් ඛාන්ට ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ත්‍රිමාණ හැඩතල සහිත ඔහුගේම පිළිමයක් ලැබී ඇත.
ඒය ඔහුට ලැබී තියෙන්නේ ඔහුගේ යටතේ ක්‍රියාත්මක වන ආයතනයක ත්‍රිමාණ ශිල්පින් විසින් වන අතර මෙම තෑග්ග ඔහුට මෙතක් හම්බුන හොඳම තෑග්ග බව ශාරුක්ගේ ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.මෙය ලෝහ වලින් ශාරුක්ගේ සිරුරේ ප්‍රමාණයට නිර්මාණය කර ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාල...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...