මෙරටින් පිටත්ව යාමෙන් පසු එතුමන්ගේ ට්වීටර් ගිණුමේ සිංහලෙන් පණිවිඩයක් සටහන් කර ඇත.
"දෙවියන් වහන්සේ ලක්දිව ආශීර්වාද කර රැකගන්නා සේක්වා" යනුවෙන් එහි සඳහන්වේ. එම පණිවිඩය දෙමළ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්ද සඳහන් කර තිබේ.

පසුගියදා මෙරටට පැමිණි පාප් වහන්සේ මේ දිනවල පිලිපීනයේ සංචාරයක නිරතව සිටිනවා.
මෙරටින් පිටත්ව යාමෙන් පසු එතුමන්ගේ ට්වීටර් ගිණුමේ සිංහලෙන් පණිවිඩයක් සටහන් කර ඇත.
"දෙවියන් වහන්සේ ලක්දිව ආශීර්වාද කර රැකගන්නා සේක්වා" යනුවෙන් එහි සඳහන්වේ. එම පණිවිඩය දෙමළ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්ද සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාල...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...