‘උලත් එකයි පිලත් එකයි’ මුහුරත් උළෙල

Monday, 19 January 2015 07:45

ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘උලත් එකයි පිලත් එකයි’ චිත‍්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දිනක බෙල්ලන්විල රජමහා විහාරයේදී පැවැත්විණ. සටන් ජවනිකාවලින් පිරිපුන් මෙම චිත‍්‍රපටයට ප‍්‍රවීන රංග ශිල්පීන් මෙන්න නවක රංගන ශිල්පීන් කිහිපදෙනකුද රංගනයෙන් දායක වේ.

 

ඡායාරූප - ශී‍්‍රතන් ගුණවර්ධන

lankadaily 1

lankadaily 2

lankadaily 3

lankadaily 4

lankadaily 5

lankadaily 6

lankadaily 7

lankadaily 8

lankadaily 9

lankadaily 11

lankadaily 12

lankadaily 14

lankadaily 15

lankadaily 16

lankadaily 17

lankadaily 18

lankadaily 19

lankadaily 20

lankadaily 21

lankadaily 23

lankadaily 24

lankadaily 26

lankadaily 28

lankadaily 29

අධ්‍යක්‍ෂණය     - හර්ෂ උඩකන්ද
නිෂ්පාදනය     - චමින්ද රණසිංහ
පිටපත          - ප‍්‍රසාද් සමරතුංග
රංගන ශිල්පීන් - රෝෂාන් රනවක
                   ගංගු රෝෂාන්
                   දමිතා අබේරත්න
                   කමල් දේශප‍්‍රිය
                   දෙනුවන සෙන්දි
                   දර්ශන ධර්මරාජ්
                   මිහිර සිරිතිලක
                   බියංකා ෆොන්සේකා
                   රුක්ෂාන් දිසානායක

Last modified on Monday, 19 January 2015 07:59

Leave a comment

ld add copy

Connet With Us