මේ සඟරාව මෑතකදී ඉන්දියාවට හඳුන්වා දුන් වැඩිහිටියන්ට පමණක් සීමාවූ සමරිසි සඟරාවක් වීම විශේෂත්වයක්.
ඒවගේම පසුගියදා පැවති පිටකවරය එළිදැක්වීමේ මාධ්‍ය හමුවේදී සනී ලියෝන්ගේ සැමියා ගිටාරයක් වාදනය කරමින් ගීතයක් ගායනා කිරීමද කැපී පෙනෙන සිද්ධියක් උනා.

බොලිවුඩයේ සුරූපී නිළි සනී ලියොන් හා ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර්ගේ ඡායරූප වලින් Mandate සඟරාවේ ජනවාරි මස කලාපයේ පිටකවරය සැරසී තිබේ.
මේ සඟරාව මෑතකදී ඉන්දියාවට හඳුන්වා දුන් වැඩිහිටියන්ට පමණක් සීමාවූ සමරිසි සඟරාවක් වීම විශේෂත්වයක්.
ඒවගේම පසුගියදා පැවති පිටකවරය එළිදැක්වීමේ මාධ්‍ය හමුවේදී සනී ලියෝන්ගේ සැමියා ගිටාරයක් වාදනය කරමින් ගීතයක් ගායනා කිරීමද කැපී පෙනෙන සිද්ධියක් උනා.

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...