පෙබරවාරි 4 උදා වනවාත් සමගම google.lk ලෝගෝව ඉහත අයුරින් වෙනස් විය.
ඒ ශ්‍රී ලංකාවේ 67 වන නිදහස් දිනයට සුබපැතුම් එක් කරමිනි.
සාමාන්‍යයෙන් google සමාගම අවුරුද්දේ විශේෂ දිනයන් වලදී තමන්ගේ ලාංඡනය(logo) ඒ දිනයට අනුව වෙනස් කිරීමක් සිදු කරනවා.
පෙබරවාරි 4 උදා වනවාත් සමගම google.lk ලෝගෝව ඉහත අයුරින් වෙනස් විය.
ඒ ශ්‍රී ලංකාවේ 67 වන නිදහස් දිනයට සුබපැතුම් එක් කරමිනි.
රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ යැයි තමන් විශ්වාස කරන බව කැබිනට...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...
